කොලජන් suplement පිළිබඳ ඔබට තිබෙන සෑම ගැටලුවකටම පිළිතුරු | vegetarian කොලජන් ඇත්ත නැත්ත
HTML-код
- Опубликовано: 6 апр 2025
- මෙම වැඩසටහන ඔබ කොලජන් suplement පිළිබඳ මගෙන් ඇසූ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දී ඇත, එම ප්‍රශ්න නම්
00:27 කොලජන් බොන්න සුදුසු වයසක් තියෙනවද?
01:03 කොලජන් suplement වල අතුරු ආබාධ තියෙනවද?
02:25 සම රැළි ගැසීමේ ප්‍රධාන හේතු
04:46 ඇත්තටම කොලජන් බිව්වම හම ලස්සන වෙනවද?
07:19 කොලජන් අපේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?
09:05 vegetarian අයට හොඳ කොලජන් suplement තියෙනවද?
10:11 දවසට කොච්චරක් කොලජන් බොන්න ඕනෙද?
#SkinCareScience #CollagenFacts #healthyskintips #BeautyFromWithin #CollagenBenefits #SkincareEssentials #youthfulglow #Collagen101 #SkinHealthJourney #ElasticityBoost #YouthfulComplexion #BeautyInsideOut # #bellyfatloss #ketodiet #nursehesh #balanceddiet #healthyliving AntiAgingWisdom #DermalEducation #RenewFromWithin #GlowingSkinSecrets #wellnesswednesday @NurseHesh
ගොඩාක් ස්තූතියි වෛද්‍ය තුමනී. අපේ ජීවිතයට ඉතාම වැදගත් වැඩසටහනක්. ඔබගෙන්. ලැබෙනවා. ස්තූතියි ඔබට.
nurse hesh පුලුවන්නම් කකුල් ඉකිලි අවට ගොඩක් කළු වෙන එක ගැන video ekk krannako
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. බොහෝම ස්තුතියි.❤ මම ස්ටෙන්ට් එකක් දාලා තියෙනවා. කොලිජන් ගත්තට කමක් නැද්ද, කරුණාකර පිළිතුරක් ලබා දෙන්න. ස්තුතියි.
මම බලාපොරොත්තුවෙන් හිටපු ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනා .ගොඩාක් වටිනවා video. 1 ගොඩක් thans Dr .
👍❤️
@@NurseHeshමාස තුනක් පාවිච්චි කරල නැවැත්තුවොත් මොකද වෙන්නේ
හොද පැහැදිලි කිරීමක් ඩොක්ටර්.. ස්තුති
ආයුබෝවන් ඩොක්ටර් 🙏 මම ඉන්නෙ ලෙබනන් මේහේ ඩොක්ටර් ලගට ගිහින් තමයි කොලජන් එක ගන්න උපදෙස් ගත්තෙ මට මේ ඩොක්ටර් කිව්වෙත් පලමු වර මාස තුනක් එක දිගටම උදේට 1 හවසට 1 බොන්න කියල බොහොම ස්තුති අපිව දැනුවත් කරනවට බුදුසරණයි 🙏❤️
ඒකෙ නම මොකක්ද ?
Mokadda prathi pala labune
ඉතාම වටින දැනුවත් කිරීමක් 💗💗👍
Hariyatama collagen gana danuwath una.watinaa job ekak karana athare,me details soyagana apiwa danuwath karana oba thumata godak pin sir budusaranai 🙏🙏🙏🙏❤
අවුරුදු 60 කෙනෙක් මම සම වියලි ගොඩක් ගන්න සුදුසු කොලැජන් එක මොකක්ද ස්තුති
හොද පැහැදිලි කිරීමක් ඉස්තුති. ♥️♥️♥️
🔸️Bio marine collagen
🔸️vitamin c
🔸️vitamin B7
🔸️vitamin B3
🔸️vitamin B2
🔸️vitamin B1& B12
🔸️methylsulfonylmethane
🔸️zinc sulfate monohydrate
🔸️magnesium sulfate heptahydrate
🔸️Approved Colourants and flavours are used.
These Ingredients are contained in my liquid collagen. Is it Good collagen?
Product name?
Offmarks high strenth liquid collagen
Oya meka use kalada
Godak hondai denuwath kiremak ❤️❤️
ඉතාම වටිනා දැනුවත් කිරිමක්. ඔබතුමන්ට අප්‍රමාණ පින්. ❤ ❤ ❤
Dir collejan docter kenek liyala dunne becoplus kiuala rata ekkbonna eka hoddada
මම ඔයාගේ හැම program එකම බලනවා මම europe වලින් ඉස්සෙල්ලා ම subscribe කලා ,හරියට ඉගෙන ගන්න,පිලිපදින්න දේවල් ගොඩක් හියනවා super ❤ මම colojan eak mee රටේ පාවිච්චි කරනවා ඒක මම දාන්නම් Aspasia මිල ලංකාව සමග සංසන්ධනය කලොත් ලොකුගානක් මේක ලංකාවේ තියනවද?
👍❤️ මන් හිතන්නේ නෑ
Oya pavichi karana colagan eka danna pluwanda. Grazie
Thank you so much nurse Hesh ...can you please do the explernation about vergin cocanut oil ...
Thank you so much. Super programmes. Very informative. I learned a lot.
Thank You Very Much For Your Valuable Presentation.
Thank you🙏ඩොක්ටර් 🙏🥰
Thanks...pls let me know the suitable time to take...and quantity..
True agree with u…. Mama collagen use karaddi skin elasticity eka vedi una skin eke piripun bawak tibba😊 Thanks for more information about collagen supplement😊😊😊
Mokakda gaththe Collagen eka
බොහොම ස්තුති ඔබට ❤
Thank you doctor. Good explanation 🙏
නර්ස් කෙනෙක්ට ඩොක්ටර් ඩොක්ටර් ගාන්න බොට අමු කැවිලද
Good explanation. Thank you❤
Man ashwaganda tablt eka gane bonawa dawasata.ekath ekka mekai dekama gaththata prashnayak nadda sir
හර්ද රෝගීන් පාවිච්චි කලාට කමක් නෙතිද
ස්තුතියි ඔබතුමාට ❤❤❤
👍❤️
ඉස්තුතියි ඔබතුමාට 👍🙏
🙏🏿❤️
Godak hodapehedili kirimak bohoma isthuthi.obata theruwan saranai.🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
👍❤️
Thank you so much ...🌹🌹❤❤👍👍
මාංශ භක්ෂණය නොකරන ඔබ වෙනුවෙන් විශේෂයන්ම සකස් කරන ලද වේගන් කොලැජන් නිෂ්පාදනයක් වෙළඳ පොළට පැමිණ තිබේ.
Meheta eka avdda?
Glutathione tablet ganai injection eka ganai video ekak danna.. Thawa glutathione injection eka gahanakota koji acid dana eka hodai da .. Me gana wistharayak danna thank you
හොදම කොලජන් එකක් කියන්න බැරිද සර්
Ane oww
බොන්න හොද කොලජන් එකක් කියන්නකෝ.....
ස්තුතියි ඩොක්ට ❤❤❤
ඈ බොල නර්ස් කෙනෙක්ට ඩොක්ට කිය කිය නර්ස්ලා නොදන්න දේවල් මේකෙ කියන කොට ඒවට හෝයියා දාන්න තරම් උබලා ගොන්ද.. අනේ රටට වෙච්ච දෙයක්
ඇයි nurse කෙනෙකුට බැරි UK වල nurse ල තමයි ලෙඩ්ඩු බලන්නේ. ලංකාවේ nurse ලට තියන දැනුම මේ රටේ doctor කෙනෙකුටවත් නෑ. ඔයා ඉරිසියාවට නේද දැම්මේ. මේ explain කරන විදිය හැමදේම first class
හිතාගෙන ඉන්නෙ දොස්තරල ඔක්කොම දන්න්වයි කියල.කුහකම ජාතියක් .කවුරුහරි ඉහලට යනවනම් කකුලෙන් අදින්න තමයි එයාලගෙ දක්ශකම තියෙන්නෙ.මේ කහින කෙනත් ශුවර් එකට එහෙම කෙනෙක් වෙන්න ඇති.😂
මට හොයා කලර් අසත් මිකතා තියනවා .මට බියක් තියෙනවා කොලජන් එකක් ගන්න..ග්ලොව් කොලජන් එක සුදුසුද
Thank u ape ardara mmmm kollata kamak nehene ❤aththatama dekala kathaakaranna arsai puthe thunuruwan saranai puthe
🙏🏿❤️❤️
Thank you💞 very much❤️ for information ❤
👍❤️
@@NurseHesh reasearch eka description eke nehe ne
Glutathione ගැන video ekak karannako
Super program sir 🎉
Youtheary collagen 6000 mg එක හොදයිද Doctor
ඩෝක්ටර් මට සූගර් තියේනවා මට අවුරුදු තිස් හතක් වෙනවා මම දරුවේක් බලාපොරොත්තු වෙන් ඉන්නේ ඉතින් ඩෝක්ටර් මම කෝලජ්න් ගත්තාට කමක් නැද්ද පින් සිද්ද වෙනවා මට පිලිතුරක් දෙන්න
Glow collagen eka gannavanam vitamin c bonna oneda? උදේටද රෑටද බොන්න ඕනේ
විටමින් සී සමග ගැනීම තමයි හොඳම
Red Light Therapy is good to suppot collagen production for a healthy looking glow
Please explain about flaxseeds also
මමත් කොලජන් එක මාස හතරක් බීවා විටමින් c බීවා ග්ලූතටයෝන් බීවා ඇත්තටම හොඳ ම බෑන්ඩ් එකකින් බලලම බොන්න ඕනි ඇත්තටම අපි ලස්සන ට ඉන්නනම් විටමින් බොන්නම ඕනේ මොකද අපි ගොඩාක් කාර්ය බහුල නිසා සමබර ආහාර වේලක් ගන්න අපිට වෙලාවක් නෑනේ
👌💯
Risalt thiyena hoda brand ekak kiyannako
@@zindy3692 now බෑන්ඩ් එක හොදයි
මොකක්ද brand එක
Oya glow da gatte
Aiye please can you do an other video about Testosterone Boosters
Bohoma sthuthiy danuwath kereemata.man vegetarian kenek hinda lankawe hadana clift collajan eka use kara.dan nawaththaly thiyenne.e collajan eka hodayda
Sry I have no idea 🤷♂️
Docter wadiyenma honda marine collagen da bovine collagen da ..?? Thankyou 🙏🏼
ලාවලු සහ මල් බෙරි මගින් කොලජන් නිශ්පාදනය කල හැකිද?
Puluwan
Superb explanation 👍💪
Flax seeds කොලජන් supplement එකක් නෙමෙයි ද ?
Video deka tunakma man dakka aeka rishalt na kiyala dr ganna aepa
බොහොම ස්තුතියි
👍❤️
Hi sir CLIF collagen ayurvedic product eka hodhai dha sir improvement thiyevidha?
Glucose amein with collagen supplements එක ගත්තම blood sugar වැඩි වෙනවාද?thank you
කොලජන් හා creating දෙකම එකවර ගන්න හොදද?
මේ දෙකම ගන්න හොද මොන වෙලාවට ද?
මට මේ කාරණා දෙකට පිළිතුරු ඕනා
No sugar challenge එකේදි මේපල් සිරප් වගේ දේවල් ආහාර වලට එකතු කරගන්න පුලුවන්ද 🤔 ඒවා සීනි නෙමෙයි නිසා
රුධිර පීඩනය යට බෙහෙත් බොන කෙනෙකුට කොලැජන් ගත්තට කමක් නැද්ද ???
Colegen eka biwwama amashayedi amino acid wenawada
Sir, supplement ekak digatama ganna hodaida. Ewain pasukaalina side effects thiyanawada. Skin eka glow karaganna healthy karaganna ona hoda supplements monawada thiyenne ( hoda brands)
සිනි තියෙන කෙනේක් ගත්තට කමක් නැද්ද
Hi,
You can mention few products available in Sri Lanka, nothing specific it would be beneficial for the audience!
Thank you!
නහර ගැට ගැසීම සම්බන්ධව වීඩියෝ එකක් කරන්න..
Meya kopamana pramanayak ganna onada....koi welawada sudusu
Thank you . Honda danuwath kireemak .mama d3 -k2 gannawa.
Mage anga Gini gannawa wage rasnayak enawa oluwa Gini gannawa wage. Wassa dawasatath a wagemai
Thairoid normal,homona pethi biuwa. Sinhala beheth biuwa.ekakata wath harigiye na .
Mage wayasa 50y
Aurudu 20ka vitharak endala me prasnaya thibuna ,kisima aduwak na.danata masayakata vitharak Kali mata waruna doctor ge wife kiuwa jeewani bonna kiyala. Jeewani biuwama tikak adu una. Mekata hethiwa mokakda karinakarala pajada denna obathimata budu saranai.!
Way protein ganna kenek collegen gaththat aulk ndda
Dr . Perfectil tablet eka ganath kiyannako 🙂
යකෝ ගොනෝ මේකෙ ගිරව් වගේ කියවන හැම එකාටම ඩොක්ටර් කියන්න එපා. මේ නර්ස් කෙනෙක්. නර කෙනෙක්ට මේවා කියන්න දැනුමක් ඇත්තෙ නෑ
Mama use karanne natural collogen ekak. Eke thiyenne egg fruit, mulberry, tomato powder Ekak
Brand eka daannako pl.
Can u pls tell whhat is that?can we buy it from shops
Math ganne eka Thama
@indi 12:31 ruwi7366
Eka mokakdda kiyannako
Hoda.video akak thanks you doctar b s
Doctor collegen aragena kalayak gihin eka nawaththuwam prashnayak wenawada?
Breast feed ammalata collagen gannawa nam Babata wayasa kiyen wageda ganna oni doctor ?
Can someone with kidney issues have collagen supplements?
Thank You Sir.
Gluclosmin sulfete kolegan sambandayak tiyenawada?
Math gatta biosil eka ane mage bada ridenawa eka biuwahama...
කොලජන් ෆ්‍රෙෂ් මිල්ක් සමග බොන්න හොදයිද
Dr mata inne awrudu 1 1/2 ka babek. Feed karanne reta witharai man work karana nisa. man collagen use karata kamak na neda
Godak sthuthi sir budusaranai
නර්ස් කෙනෙක් මේ ඈ
Silicon dioxide තියනවා ingredients එක්ක .පෙනහළු පිළිකා හැදෙනවා නේද Silicon dioxide වලින්
Doctor mage wayasa 38 .mage face wrinkles wedi.mama collegen kochchara kal ganna onada
හොදටම හොදයි...දැන් ඉතින් සුදුසු කොලජන් සප්ලිමන්ට් එකක් තෝරගන්න ලේසියි..ස්තූතියි....
👍❤️
@@NurseHesh doctor clif collagen eka gana mokadda kiyanna thiyenne eka hodaida
Cologan tablet hodaide
Dose /day collagen broth ?Plse mention it
Biovita gold eka use karana gaman collgen gaththata kamak nedda
මටදන් 49යි මට අක්මා ෙවි ෙත්ල් තියනවා කිවුවා මට ෙකා් ෙල්ජන් ගන්න බරිද නම ෙමිකක්ද ගන්න ඔනා වරගය ෙඩටර් ඔතුමට ඉස්තුතියි
Thanks doctor
Please sir reply me diabetic patient can use collagen please
Colagan ekatama vitamin (c) kalamam karala biuwata kamak nadda ? Vitamin (c) 500mg kalawam karata kamak nadda sir plz kiyannako 😊
දැන් වෙළද පොලේ පලතුරු සහ එළවළු වලින් සාදන කොලජ්න් තියෙනවා .එතකොට ඒවායේ ප්‍රතිපලයක් නැද්ද .ඒවත් කොලජ්න් කියලා තමයි සඳහන් කරන්නේ
Spirulina ek use karanwa, ek collegen thiyenwa d
Doctor gym workout karana ayata hodaida colagen walata bada enawada,plise comment ekak oni❤❤
අවුරුදු40 කෙනෙකුට හොද කොලජන් මොනවාද?
Thank s❤❤
Hoda colagen ekaka.namak kiyanda.mewa kohanda ganda tiyannaee..
Sir diabetics tiyan krnek age 46 dudusu collagen ekak tiyanawada please
Collagen ganna gaman fish oil ganna eka hodada
Collagen biuwama mahath wenavada
මම කොලජන් ගත්තා හැබැයි බඩ පුරොදාන ගතියක් ආවා හින්දා බයටම නතර කලා 😊
😳
I prepared your collagen that you gave I feel its good result How long should I take it
Thank you for your valuable video
@lalanadamayanthiwedisinghe6335 much as u can 1 cup a day
නර්ස් කෙනෙක් කොහොමද මේවට උපදෙස් දෙන්නෙ. මේ දේවල් ගැන දැනුමක් නර්ස්ලට කොහෙන්ද
කොලජන් ඉන්ජෙක්ශන් එක හොඳ ද
heart attack ekak hedunahama collagen denne ai
Ou mama bonawa dna masa 1 හොඳයි wagaa ඉදිරියට balnn පුළුවන් wyi
ඔයා ගන්න කොලැජන් එක මොකක්ද?
Thank you🥰